ඔබගේ සුභ අංක සොයා ආ ඔබ ඇත්තටම වාසනාවන්තයෙක්

"සුභ අංක" යනු , අංක විද්‍යාවේ හා ජෝතීශ්‍ය ශාස්ත්‍රය භාවිතයෙන් ඔබගේ වාසනාව ඔබට සොයා දෙන, ඔබට ධනය , බලය , සතුට හා සුවපත් භාවයේ උල්පත් පාදාදෙමින් ඔබගේ ඉදිරි දියුනුව සදහා මග පෙන්වීමක් ලබාදෙන සේවාවකි.

ඔබ ගැන යමක් කෙටියෙන්

මෙහිදී අප ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙකුදැයි ඉතාම කෙටි විග්‍රහයක් කරදෙනු ලැබේ.

ඔබගේ ඉක්මන් දියුනුවට සහයවෙන නම

ඔබ විසින් නිතර භාවිතාකරන නම ඔබට සුභ ඵල ගෙනදෙන නිවරදිම නමද යන්න මෙහිදී අප විසින් පරීක්ෂා කර දෙනු ලැබේ.

ඔබගේ පෙම්වතාගේ / පෙම්වතියගේ ගැලපීම

මෙහිදී ඔබදෙදෙනාගේ ගතිගුන අනූව, අනාගතයේදී එකට එක්වී යාමට බලාපොරොත්තු වන ගමන කුමන ආකාරයක් ගනීද යන වග මෙහිදී පරීක්ශාකරදෙයි.

ඔබේ ව්‍යාපාරයට නමක් ( Business Name )

අංක විද්‍යානුකූලව ඔබ විසින් අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරයට බලවත් නමක් සොයාදීම මෙහිදී අපවිසින් සිදුකරදෙනු ලබයි.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

No results found